මීට අුරුද්දකට පෙර අපේ බ්ලොග් කරුවකු වූ යසරුවන් මිය ගියේ දිය ඇල්ලක
නාන්නට ගොසිනි. එය අප එක වර කම්පනයට පත් කල සිදුවීමක් විය. නැවතත් ඒ
මතකය හා ශෝකය වැඩි වූයේ මේ සිංහල අවුරුදු දින මගේ හොදම මිතුරකුගේ එකම
සොයුරා දියේ ගිලීමෙන් මිය ගිය බැවිනි.
සෙසු අයගේ අවවාද නොතකා ගිය මේ ගමන ...
රෝහිත භාෂණ සිංහල කොටියෙක් යැයි නම් කල වෙබ් අඩවි සටහනක් දුටුවේ
යම් කලකට පෙරය. භාෂණ ත්‍රස්වාදියෙක් යැයි නම් කල සැනසීම දේශ ප්‍රේමයෙන්
ඔද වැඩී ගිය සමාජයට ඉතා ලෙහෙසි කරුණකි. නමුත් භාෂණ ගේ සියලු මතවාද හා
එකඟ නොවූ පමණින් අපට ඔහු ත්‍රස්තවාදියෙකු යැයි නම් කල හැකිද?
නූතන ලාංකීය සමාජයේ රජය විවේචනය හෝ ...
අන්තවාදයේ කරුමය නමින් මුලින් ලියන ලද ලිපියට සෘජු ප්‍රතිචාර නොදක්වා තැන් තැන් වල ලියා තිබූ බැවින් නැවත මුල් ලිපියේ අර්ථය පැහැදිලි කිරීමට ලියන්නෙමි. නමුත් මුලින්ම කීමට ඇත්තේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම කෝකටත් හොඳ බවය.
මුල් ලිපිය නැවත සැලකිල්ලෙන් කියවා බැලුවහොත් ලංකාව යනු ආගමික රාජ්‍යක නොවන බව අවධාරණය කර ඇත්තේ ආගම ...
වාරිස් ඩයිරි ගේ කාන්තාරයේ කුසුම කියවා අහවර කලේ අද සවස් යාමයේ දීය. ඒ පිරිමි භාවය පිළිබඳ උපන් ලජ්ජාවකින් සහ ලිංගික කුහක භාවයට එරෙහි වූ කෝපයෙන් දැවෙමිනි. වාරිස් ඩයිරි යනු කවුද? ඇය නිරූපිකාවකි. සෝමාලියා වේ ගොත්‍රයක ඉපිද ස්ත්‍රී භාවය නිසා උපන් දුක් පීඩා වලට මුහුණ දුන් වාරිස් අවසානයේ දී ලන්ඩනය ට ...
කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට ගිය පුවත දැන් පිලුණු වී හමාරය. හෘද සාක්ෂියක් නොමැති කල් හී එය එසේ වීම පුදුමයක් නොවේ. එහෙත් මිය ගිය මිනිසුන් උදෙසා යුක්තිය ඉටුවිය යුතුව තිබේ . එය පැහැර හැරීමට ලක්වන්නේ ඇයි?
කරුණා අම්මාන් යනු කවරෙක්ද? විනයාග මූර්ති මුරලි දරන් හෙවත් කරුණු අම්මාන් මේ සමාජයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු ...
ෂාන් විසින් ඉවත් කරන ලද ප්‍රතිචාර පහත දක්වමි.
1)
සරත් ගුණතුංග said...
පරිගණක තාක්ෂණයේ අභිවෘද්ධියටත් සිංහල භාෂාව පරිගණකයක් තුල හැසිරවීමෙහි ලා කෙරෙන නව කටයුතු වලට බාධා නොකරනු පිණිසත් මේ සංසදය තුල තුච්ඡ දේශපාලන මතවාද, නොකටයුතු බව මගේ හැඟීමයි. දැනට මෙහි පවතින්නේ ඉතා පිරිසිදු, ඉතාම සභ්‍ය වාතාවරනයකි. දේශපාලනය මෙයට රිංගා ගත හොත් මේ සංසදය ...
මේ ලිපිය http://suranga.wordpress.com බ්ලොග් අඩවියේ පලවූ ලිපියක පරිවර්තනයකි. මුල් ලිපිය සඳහා :
අන්තර්ජාලයට පිවිසීමට පසු ගිය මාස කිහිපය තුල මට හට නොහැකි වූ නමුදු අතරින් පතර අන්තර්ජාලයට පිවිසුණෙමි. ඒ අතරතුර මා නීරීක්ෂණය කල අමුතු සිදුවීමක් වූයේ facebook හි profile picture එක වෙනස් කල තිබූ ප්‍රමාණයයි. බොහෝ පින්තූර වල අඩංගුව තිබුනේ ජාතික ...
මේ සටහන ලියන්නේ බූන්දි යේ පලව තිබූ ලිපියක් දැකීමෙනි. එය පලවන කාරණාවයි. දෙවැන්න කරුණා අම්මාන් සමග අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කරේ අත දමාගෙන නැටූ බව පලව තිබූ පුවතක් දැකීමෙනි. මුල් ලිපියෙහි කියා තිබුණු පරදිද්දෙන්ම අප ජීවත්වන්නේ මිය ගියවුන් උදෙසා යුක්තිය ඉටු නොවන සමාජයකය.
" ඝාතනය යනු අපරාධයකි. නමුත් ඝාතනයන් අමතක කොට, යුක්තිය පසිඳලීම ...
මේ පද වැල් කිහිපය ලැබුනේ විද්‍යුත් තෑපැලෙනි. එවූ පුද්ගලයා එය "නන්නාඳුනන කවියෙක්" ගෙන් යැයි සටහන් තබා තිබුණි. ලියුවේ කවුරුන් වුවද එය උපුටා තබමි.
වන්නියේ යුද අගල් තුල
කඳු ගැසෙන යෞව්වනය මත
නියඟලා මල් පිපෙයි එක යායට
ඊසාන මෝසමේ බීරුමෙන්
වෙන් කෙරුනාට උතුරේ කඳුලු දකුණින්
තෙත බරිත ලේ සුවඳ හමනවා
වැස්සට දෙස් තියන
අහසට හූල්ලන
හාරිස්පත්තුවේ
අඟුණුකොල පැලැස්සේ
බුලත් කොහුපිටියේ
අම්මලාගේ නැහැ සිදුරු ...
div style="text-align: center;"a onblur="try {parent.deselectBloggerImageGracefully();} catch(e) {}" href="http://1.bp.blogspot.com/_pTqqUzRazyM/Seqckh_iYcI/AAAAAAAAAKY/66FAr60s3OU/s1600-h/3+rd+run.png"img style="cursor: pointer; width: 400px; height: 300px;" src="http://1.bp.blogspot.com/_pTqqUzRazyM/Seqckh_iYcI/AAAAAAAAAKY/66FAr60s3OU/s400/3+rd+run.png" alt="" id="BLOGGER_PHOTO_ID_5326241660733120962" border="0" //abr //divdiv class="blogger-post-footer"img width='1' height='1' src='http://res1.blogblog.com/tracker/6748067571688089207-72760721946179910?l=sandaknethisandellak.blogspot.com'//div
ඉතින් ඊයේ රෑ අටට පටන්ගත්ත බ්ලොග් මැරතන් එක අද ඉවර උනා . පැය විසි හතරක් පැය කාලෙන් කාලට ලිපියක් ලියන එක එතරම් පහසු කටයුත්තක් නෙමෙයි ඉතින් අපේ a href="http://marathon.galleman.com/"පිස්සාගේ දුවන බ්ලොගය/a මේ කටයුත්ත ඉටු කලා.br /br /මාත් ඇතුළුව තව කිහිප දෙනෙක් මේ කටයුත්තට සහභාගී උනත් ලිපි 96ක් ම ලියැවුනේ නැහැ ...
2009 බ්ලොග් මැරතන් තරගයද අවසාන විය.
නැවතත් 2010?div class="blogger-post-footer"img width='1' height='1' src='http://res1.blogblog.com/tracker/4402540226380024134-8592927858420041248?l=teekaawa.blogspot.com'//div
මම හිතන විදිහට මේක තුන්වෙනි මැරතන් එකbr /මම සහභාගී උන පළවෙනි එකbr /හිතාගෙන අවෙ නම් ලිපි 96ම ලියන්න ඒත් ලියන්න පුළුවන් උනේ විසි ගානයි. කමක් නැහැ ඊලඟ පාර සේරම ලියන්වාbr /ඉතින් මේ තරඟය සංවිධානය කරපු, තරඟයට සහභාගී උන, වතුර ගහපු හැමෝටම ස්තූතියි!!!!!br /චියර්ස්ස්ස්ස්ස්.....!!!!!br /br /මටනම්br /පළවෙනි ස්ථානයbr /a href="http://marathon.galleman.com/"පිස්සාගේ දුවන ...
රාත්‍රී 8ට ඉතා ආසන්න බැවින් මේ මැරතන් අවසාන කිරීමට දමන සටහනයි. (අපොයි මේක ලියන්න හැදුවා විතරයි දෙපාරක්ම firefox crash උනානෙ. ) පැණි IRC, මඩ FM හා ඥානකතා ගෙන ගිය admin මහත්වරුන්ට බොහොම ස්තුතියි.
මට අද උදෑසන වෙනත් වැඩක් යෙදී තිබීම, තව ඉදිරියට නිදි මැරීමට සිදුවන තරමේ වැඩතිබීම නිසා රාත්‍රී ...
මගදී මදක් නිදා ගත්තත්.. ඔන්න අපි කාටත් ඉස්සර වෙලා දිනුම් කණුවට ආවා.. හුරේ හුරේ
හරියටම පෝස්ට් 96ක් කමෙන්ට්ස් 150ක් සමගින් 2009 සින්හල බ්ලොග් මැරතන් හී ජයග්‍රාහකයා.. papara papara paan
පිලිගන්න….
පිස්සාගේ දුවන බ්ලොග් මත තරඟ වැදුනු, පිස්සා…
සින්හල බ්ලොග් කරුවන් අතරින් අඩුම ඉන්ටර්නෙට් වේගයට හා අස්තාවර විදුලියත් සහිතව අපමණ භාදක කටු කොහොල් මතින් ඔන්න ...
ස්තූතියි.. ටිකක් මහන්සි උනත් ඇත්තටම ඉවර වෙන්න ආවාම හරිම නිදහසක් දැනෙන්නෙ
මුලින්ම අසන්සදේ පාලක මහතුන්ට ඉස්තූතියි මේවාගේ අවස්ථාවක් දුන්නාට
ටෙක් කතාකට්ටියට බොහොම පිං හොඳ (අනේ මග කට ) සින්දු ටිකක් දාල අපේ කන් අඩි වලට සොරි කලාට
ඊලඟට මට දුවන්න වතුර වලින් උදව් කරපු
Thilina
ම
uraj ayya
Binku
SRIshanu (chat as well)
චතුRaaZ
Hiranya
lokka
සමන්
vbmaster
nuwanc
චතුර වික්‍රමරත්න
Manushan
පොතේ ගුරා
ඇතුලු නම් කියවුනු. නොකියවුනි ...
ඔන්න අවසාන වශයෙන්
මම මේ දිනවල FOSS, හා ලාංකික ජනතාවට තාක්ශනයේ පල ලබාගැනීමට ඉඩ සලසන ව්‍යාපෘතියක් කරගෙන යනවා. එහි ඉතා කුඩා කොටස් තමයි මම කලින් සඳහන් කල අඩවි හා මෘදුකාංග. මෙයට සම්පත් දායකයන් වීමට කැමති අයට අවස්තාව ඇත. අපිට
වෙබ් අඩවි සංවර්ධනය
ග්‍රැපික් නිර්මාණ
මෘදුකාංග නිර්මාණය/බෙදා හැරීම
උපදෙස් (වැදගත්ම දේ)
ප්රචරනය
හා මූල්‍යමය
අතින් ආධාර ඇවැසියි.. ...
Linux Mint ගැන මම ආයෙ අලුතෙන් කියන්න යන්න ඕනේ නෑ. මෙතනින් කියවන්න. මං දැං කලක සිට(elyssa සංස්කරණයේ සිට) මෙය භාවිතා කරනවා. මෙය මට හඳුන්වා දුන්නේ මලින්ත. එය හැම අතින්ම වගේ හොඳයි.div class="feedflare"
a href="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?a=alt3--KU-O8:X5CzUYlTIHU:yIl2AUoC8zA"img src="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?d=yIl2AUoC8zA" border="0"/img/a a href="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?a=alt3--KU-O8:X5CzUYlTIHU:D7DqB2pKExk"img src="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?i=alt3--KU-O8:X5CzUYlTIHU:D7DqB2pKExk" border="0"/img/a a href="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?a=alt3--KU-O8:X5CzUYlTIHU:V_sGLiPBpWU"img src="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?i=alt3--KU-O8:X5CzUYlTIHU:V_sGLiPBpWU" border="0"/img/a a href="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?a=alt3--KU-O8:X5CzUYlTIHU:qj6IDK7rITs"img src="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?d=qj6IDK7rITs" border="0"/img/a
/div
ස්ථුලභාවයෙන් යුතු ගිනි නිවන්නන් සහ හදිසි වෛද්‍ය සේවා සපයන්නන්ද අතර අධි ස්ථුල භාවය සහිත පුද්ගලයන් ප්‍රමානය Boston ප්‍රදේශයෙ නම් 77% පමන බව සමීක්ෂණයකින් හෙළිවිය.a style="" onblur="try {parent.deselectBloggerImageGracefully();} catch(e) {}" href="http://www.ci.yuma.az.us/Images/General/ss-45448-firefighter.jpg"img style="margin: 0pt 0pt 10px 10px; float: right; cursor: pointer; width: 227px; height: 167px;" src="http://www.ci.yuma.az.us/Images/General/ss-45448-firefighter.jpg" alt="" border="0" //a
div style="text-align: justify;"ඔවුන් වඩා ...
එලම කිරිනෙ තව 3යි දාන්න ඕ නෑ
මෙන්න බ්ලොග් මැරතන් එක නිසා මගේ වියදම්
බීම බෝතල් (”ම” ගේ බෝතල් නොවේ, කොකා 4යි ඔරේන්ජ් 5)
මගේ අද දවසේ රැකියාවේ පඩිය (බ්ලොග් මැරතන් එක සඳහාම නිවාඩු දැම්මා)
ස්ක්‍රීන් ෆිල්ටරය
දනිස්සගේ හා ඩීජේ බූ ගේ සංගීතය නිසා කෙල වූ ස්පීකරය
මගේ මහන්සිය.. හික් හිකිස්
ඊසානදිග ඉන්දියාවේ උණ බම්බු විශේෂයක් මල් පිපීම ආරම්භ කර ඇත. a style="" onblur="try {parent.deselectBloggerImageGracefully();} catch(e) {}" href="http://news.nationalgeographic.com/news/2009/03/photogalleries/bamboo-rat-plague-missions/images/primary/090320-01-bamboo-rat-plague_big.jpg"img style="margin: 0pt 0pt 10px 10px; float: right; cursor: pointer; width: 156px; height: 190px;" src="http://news.nationalgeographic.com/news/2009/03/photogalleries/bamboo-rat-plague-missions/images/primary/090320-01-bamboo-rat-plague_big.jpg" alt="" border="0" //a
වසර 48-50කට වරක් මල් පුදින මෙහි ඵල ආහාරයට ගැනීමට පැමිණෙන මිලියන ගණන් මීයන් ඊට දින දෙකකට පමණ ...
දැන් නම් හොඳටම හිර වෙලා, ලියන්න දෙයක් ඇත්තෙම නෑ. පොඩ්ඩල් මොලේ කූල් කරගන්න එලියට යන්න ඕනෙ.. හික් හිකිස්.. ඊයෙයි අදයි දෙකම මේක ඇතුලෙ..
අරුමයක් නෙමෙයි , මම එක සතියෙක එක දිගට දවසකට පැයක් දෙකක් විතරක් නිදාගෙන වැඩ කරල තියෙනව. ඒහින්ඳ එච්චර අමාරුවක් නෑ.. බීම බෝතල් 8 ගෙනාව ඔක්කොම ඉවරයි. (කඩේ ...
තව පැයක් පමණ කාලයක් තමා මැරතන් ඉවර වෙන්න තියෙන්නෙ. මට නම් වැඩි දෙයක් ලියන්න ලැබුනෙ නෑ. හවසත් ඇවිත් නිදාගත්ත නේ. රේඩියෝව නම් නැවතිලාම ගිහින් වගේ. (ආ.. මේක publish කරන්න කලින් පටන් ගත්ත නේ. බනින්න කට ගත්ත විතරයි. )div class="feedflare"
a href="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?a=QBvxTv1SVw0:fIhpDw5joHQ:yIl2AUoC8zA"img src="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?d=yIl2AUoC8zA" border="0"/img/a a href="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?a=QBvxTv1SVw0:fIhpDw5joHQ:D7DqB2pKExk"img src="http://feeds2.feedburner.com/~ff/Marathon-2009-ChathuRaaZ?i=QBvxTv1SVw0:fIhpDw5joHQ:D7DqB2pKExk" border="0"/img/a ...
එදාසිට මේදක්වා මගේ කාලය ශ්‍රමය විනාස කරගනිමින් මම මේ කටයුතුවල යෙදෙනව 10 වසරෙ මුල් කාලයේ (2007) සිට මේ දක්වා ලැබූ අත් දැකීම්, දැනුම හා උපයාගත් දේ බොහෝමයි
කොටින්ම අද මම උපයන්නේ FOSS වලින්, වැඩ කරන්නෙ FOSS සඳහා,I see in binary, I speeks Source Code
ලංකා ලිනක්ස් සංසදයේ පාඨය, මගේ මේ සියලු කාර්යයන්ට ...
9යෙ අන්තිම වෙනකොට තරමක් පුලුවන් මෙව්ව අත පත ගාන්න, ප්‍රෝග්‍රැමින් පැත්තට ගියේ ඒකාලෙ තමයි ඒ වැඩ කිඩ හින්ඳම, 2007 (10 වසර )වෙනකොට සෑහෙන්න දැනුමක් ගන්නත්, රටවල් කීපෙකට යන්නත් අවස්ථාව ලැබුන.. ඒකාලෙ තමයි ෆ්‍රී සොෆ්ට්වෙයාර් සංකල්පය ගැන වැඩිදුර දැනුනෙ. මොකද අර (RMS එ රචනා පොත ලැබුන නෙ )
එහම ඉන්නකොට කොහෙන්දෝ මන්ද උබුන්ටුත් ලැබුන, ඒකාලෙ අපේ පන්තිවල (9 වසරේ) එකෙක්ටවත්, මෙව්ව ගැන තේරුමක් තිබ්බෙ නෑ.. ඒ එක්කම තමයි. ගාල්ලෙ ආරියදාස එකේ කැෆේ එකේ ඇසුර ලැබුනෙ.. ඉතින් කල තරමක් කලේ ඊ බූක් බානව, ෆ්ලොපි එකට ඔබා ගන්නව, ගෙදර ගෙනත් ප්‍රින්ට් කරනව (හොඳ වෙලාවට මට යන්තම් ඉන්ගිරීස් තේරෙනව ඒකාලෙ )
මේ වන විට මැරතන් සහභාගිකරුවන් බොහෝ දෙනෙක් නිදි වර්ජිතව මෙයට සහභාගී විම නිසා බොහෝ තෙහෙට්ටුවෙන් ඇතිබව පෙනේ.a style="" onblur="try {parent.deselectBloggerImageGracefully();} catch(e) {}" href="http://www.rps.psu.edu/indepth/graphics/avianbirds.jpg"img style="margin: 0pt 0pt 10px 10px; float: right; cursor: pointer; width: 218px; height: 148px;" src="http://www.rps.psu.edu/indepth/graphics/avianbirds.jpg" alt="" border="0" //a
නමුත් පර්යටනයේ යෙදෙන පක්ෂීන්ට නම් එය එතරම් ප්‍රශ්ණයක් නොවන බව පෙනේ. ...
බොරු කියන්න ඕනෙ නෑ. ඉස්සෙල්ල මාත් හිටියෙ වින්ඩෝස් වල. මුලින්ම පටන් ගත්තෙ වින්ඩෝස් 95, මගේම කියල පරිගනකයක් ගත්තමත් ලැබුනෙ වින්ඩෝස් 98. ඒත් පස්සෙ ටික කලක් යනකොට පත්තර (විශේශයෙන්ම විජය පරිගනක, අද වගේ පිස්සු නටන්නෙ නැතුව. හොඳ සඟරාවක් ව තිබ්බ කාලේ) වලින් ලිනක්ස් ගැන දැන ගන්න ලැබුන. හරියටම සීඩී එකක් ලැබුනෙ ...
ලංවිමත් මාත් එක්ක තරහයි වාගෙ.. කරන්ට් එක අඩු වෙනව මාර විදියට ඊට කලින් කරගන්න බලමු කොහොම හරි
තාම ඔලුවට එන්නෙ නෑ ලියන්න සුදුසු දෙයක්…… ලිනක්ස් ගනම තව දෙයක් ලියමු නේද ?
මැරතන් දුවලා හොඳටම හති දැන් නම්..ටෙක් කතා ඇහෙනවද ? මට නම් නෑ… හෆොයි.. සින්ඩියෙත් පිලිවෙලකට නෙමෙයි වැටෙන්නෙ.. හිතාගන්න බෑ කව්ද කරන්නෙ නොකරන්නෙ කියල.. හෆෝයි again
මම පොඩ්ඩක් ආපහු ගිහින් බැලුව.. සමහර පෝස්ට් එක පාරක් දෙපාරක් එකම වැටිල.. ඒව ඔක්කොම මකල දාල ඔන්න සුද්ද කලා.. දැන් හරි… ඒකියන්නෙ දිනන්න නම් තව 10ක් ඕ නෑ.. තව වෙලා තියෙනවනෙ.. කරමු කරමු
රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු හා තිරකතා රචකයකු වන ආචාර්ය තිස්ස අබේසේකර මහතා මිය ගිහින්. 60 දශකයේදී සිංහල සිනමාවට එක්වූ ඒ මහතා සිනමා තිර රචකයෙකු, සිනමා අධ්‍යක්ෂවරයෙකු හා රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම සිනමා ලේඛකයෙකු ලෙසද දේශීය සිනමාවට විශාල මෙහෙයක් ඉටු කළා.
කරුමක්කාරයෝ, විරාගය හා මහගෙදර ...
ගයාන් කල්හාර කැමති දේවල්
1 FOSS
2 Command Line
3 Linux
4 Rock/POP
5 google
6 මගේ පරිගනකය
7 කමාන්ඩ් ලයිනයට ආදරය කරන ඕනෑම අයෙක්
8මගේ විශයන් ගැන මට වඩා දන්නා. ඒ දැනුම බෙදා ගන්න කැමති අය
9වැඩ ප්‍රමුකව සිතන අය
10සිතා බලා කටයුතු කල හැකි අය
11 මගේ පරිගනකය
etc etc etc
මීට වසර 100කට පෙර මාර්තු මාසයේ දිනක Fritz Haberනම් රසායන විද්‍යාඥයා විසින් නයිට්රජන් (නෛට්රජන් කියල ලිව්වොත් වැරදිද?) සහ හයිඩ්රජන් (හෛඩ්රජන්?), ඔස්මියම් ලෝහ තහඩුවක් ඇතිවිට වැඩි උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ප්‍රතික්‍රියා කිරීමට සලසා පොහොරක් ලෙස වැදගත් ඇමෝනියා බවට පත් කලේය.a style="" onblur="try {parent.deselectBloggerImageGracefully();} catch(e) {}" href="http://nobelprize.org/nobel_prizes/chemistry/laureates/1918/haber.jpg"img style="margin: 0pt 0pt 10px 10px; ...
Chrome Net installer එක හරියන්නෙ නෑ, ඒක නිසා standalone insataller එක බා ගන්ට වෙනව,
මෙන්න මෙතනින් http://gpdl.google.com/chrome/install/149.27/chrome_installer.exe
දැන් Terminal එක අරන් අර Chrome installer බාගත්තු/දමාගත්තු Directory එකට යන්ට
ගිහින් මේක කොටන්න wine chrome_installer.exe
දැන් install කරල ඉවරයි, ඒත් හරියට වැඩකරන්නෙ නෑ, නේද?.the–-new-http and –-in-process-plugins එක්කයි chrome වැඩ කරන්නෙ, ඒක හින්ද මේ ලයින් එක ...
System->Administration->Software Sources ගිහින් Third Party Software tab එකේ deb http://wine.budgetdedicated.com/apt hardy main කියල කොටන්න, ඊටපස්සෙ ඇහුවාම reload කොරන්ට කියල දෙන්ට. ඊට පස්සේ package manager එකෙන් wine දමාගන්ට.
මෙන්න කොමාන්ඩ් ලයින් එකෙන් දාන හැටි
/etc/apt/sources.list එකයි එඩිට් කරගන්ට ඕනෙ
sudo gedit /etc/apt/sources.list
ඊට පස්සෙ මේ ලයින් ටික කොටන්න
deb http://wine.budgetdedicated.com/apt hardy main
source list file එක මේ ...
a href="http://www.dinamina.lk/2008/03/13/_art.asp?fn=n0803137"'මැලේරියාව මර්දනය කළ අග්නිදිග ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි/a' යන ප්‍රවෘත්තිය දුටුවිට මට සිහිවූයේ පසුගිය දිනෙක එළිදැක්වූ මැලේරියා ලෝක සිතියමයි. a onblur="try {parent.deselectBloggerImageGracefully();} catch(e) {}" href="http://www.sciencedaily.com/images/2009/03/090323211913-large.jpg"img style="margin: 0pt 0pt 10px 10px; float: right; cursor: pointer; width: 160px; height: 361px;" src="http://www.sciencedaily.com/images/2009/03/090323211913-large.jpg" alt="" border="0" //a
ලෝකයේ බොහෝ රට වලට විශේෂයෙන් අප්‍රිකානු රට ...
මම හිතන්නේ මෙදා තමයි මගේ බ්ලොගයකට එක දවසක වැඩියෙන්ම කමෙන්ට්ස් ලැබුනු දවස. ඒක නිසා ගොඩක් එව්වට රිප්ලයි කරන එක ප්‍රායෝගික නෑ. දෙක තුනකට කලා. ඒත් තව ගොඩක් තියෙනව. (මේල්ස් 130ක් ඇවිල්ල ) සොරි වෙන්න ඕනෙ තමන් පුරස්නයක් අහල උත්තර නැත්නම්.. කරුණාකරල මට කෙලින්ම යොමු කරන්නකො.. එතකොට ගොඩ
මේ වතුර ගහන හැමෝටම ...
ගයාන් කල්හාර අකමැති දෑ
අන්තිමට ලියන්න දෙයක් නෑ. මංගැනම ලියනව මිසක්. කාටහරි දවසක මංගැන පත්තරේකට එහෙම ලියනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නෙ ? (ඒ නැතත් කාට හරි මං කැමැති අකමැති දේවල්දැනගන්න ඕනෙ නම් තේරෙනෙවනෙ මම කියන්න කවුද කියල )
මුලින්ම අකමැති දේවල් කියමු, හැබැයි මෙතන පිලිවෙලක් කියල නෑ. හිතට එන පිලිවෙලට
1 ...
හරි දැන් සීඩී එක දාල, සාමාන්‍ය විදියට office සෙටප් කරන්න.සීරියල් කී එක තියනවනම් දෙන්න, (අපි නම් හොර කොපි )
install
installation එක පටන් ගන්න නම් ටිකක් වෙලා යනව 0% තියනව විනාඩි 4-5ක් ඊට පස්සෙ අවුලක් නෑ..
===============================
දැන් වැඩේ ඉවර වෙන්න ලඟයි, කෑවනම් බිව්වනම්, පිරිසිදු කරන්ට එපාය.. මෙන්න මෙහෙම කරන්නම ඕනෙ
(~/.wine/drive_c/windows/system32/) යන්ට
අර කලින් ...
ඔන්න මම අපේ ගොඩක් අයට අතාරින්න බැරි දෙයක් වන Office 2007 එක උබුන්ටුවල වයින් වලින් දමන හැටි තමා කියල දෙන්නෙ..
මුලින්ම ඉතින් සුපුරුදු පරිදි වයින් දමා ගන්න ඕනෙ, දන්නෙ නැත්නම් කලින් පොස්ට් එක බලන්න, නැත්නම් www.winehq.org එකට යන්ට
ඒක දමා ගත්තට පස්සෙ ඒක කොන්ෆිග් කරන්ට ඕනෙ.
මෙන්න මෙහෙමයි
එක්කො Applications->Wine->Configure Wine
1 නැත්නම් ටර්මිනල් එකේ ...
ඔන්න ඉතින් කිව්වා වගේම ආයෙත් ලියන්න පටන් ගත්තා (අපේ බොරු පොරොන්දු නෑ කිව්වොත් කරනවා. ) ඒත් දැං නම් කට්ටියම වැඩේ අතඇරලා වගේ. රේඩියෝවත් නැවතිලා. adminලා නිදිවගේ. මටත් කම්මැලියි වගේ. ඒත් ඉතින් එහෙම කියලා බෑනෙ. මොන මොනවා හරි හෙමිහිට ලියලා දාන්නම්. පොඩි නින්දක් දාලා එඤ්ඤං, 8 වෙනකන් නින්ද ...
මේ දිනවල අවට පරිසරය, ඉතා උණුසුම් මෙන් දැනේ.
ශරීරයේ උෂ්ණත්වය 37°C පමණ වුවද අවට උෂ්ණත්වය එම උෂ්ණත්වයට ආසන්න වූ විට අධික අපහසුතාවයක් දැනේ.a style="" onblur="try {parent.deselectBloggerImageGracefully();} catch(e) {}" href="http://m.blog.hu/os/ostobapasik/image/Sweat%20drops.jpg"img style="margin: 0pt 0pt 10px 10px; float: right; cursor: pointer; width: 330px; height: 193px;" src="http://m.blog.hu/os/ostobapasik/image/Sweat%20drops.jpg" alt="" border="0" //a
එසේ වනුයේ අප ශරීරය නියත උෂ්ණත්වයක ...
දැන් පෝස්ට් ඇතිද මංදා.. පෝස්ට් 87ක් දාල තියෙනවා,, තව පැය 3කුත් තියෙනවනේ.. මම හිතුවෙ කට්ටිය දුවයි කියල.. කෝ නෑ නෙ..
නිතරගයෙන් ජය. පිස්සාට. පිස්ස අපිට අපි පිස්සට
ඔන්න දිනුවොත් මට මොඩෙම් එකක් හරි ස්ක්‍රීන් ෆිල්ටරයක් හරි අරං ඕනෑ
div style="text-align: center;"a onblur="try {parent.deselectBloggerImageGracefully();} catch(e) {}" href="http://4.bp.blogspot.com/_pTqqUzRazyM/SemvEcA_qbI/AAAAAAAAAKQ/2PIM94hB0i0/s1600-h/2nd+run.jpg"img style="cursor: pointer; width: 283px; height: 400px;" src="http://4.bp.blogspot.com/_pTqqUzRazyM/SemvEcA_qbI/AAAAAAAAAKQ/2PIM94hB0i0/s400/2nd+run.jpg" alt="" id="BLOGGER_PHOTO_ID_5325980525117024690" border="0" //abr //divdiv class="blogger-post-footer"img width='1' height='1' src='http://res1.blogblog.com/tracker/6748067571688089207-706011176263384138?l=sandaknethisandellak.blogspot.com'//div
ටෙක් කතා අහන්න බෑ නෙ. සර්වර් එක කනෙක්ට් වෙන්නෙ නෑ නෙ
What 2 do ?
අද උදේ ටෙක්කතා අහං ඉන්නකොට ඇහිච්ච එකක් තමයි මේ තාර ගුලි.. ඔන්න කමාන්ඩ් ලයිනයෙන් තාරගුලි විහිදුවන්නේ මෙහෙමයි
ලෙස හෝ ලෙස තිබුනාට ගණන් ගන්න එපා. දෙකම එකයි
මේ තාර ගුලි දෙකටම එකම විදියට සලකමු
tar -zxvf ගොණුව.tar.gz
ගොඩක් විට පැකේජ් මැනේජරයෙන් (ආකයිව් මැනේජරයෙන්) මේක ඩබල් ක්ලික් කරල කරන්න පුලුවන්. ඒත් අපිට ලේසි මෙහෙමයි
ලිනක්ස් කමාන්ඩ් ලයිනය භාවිත කරන අපට හැම විදානයම ක්‍රියාකරන ආකාරය මතක තබාගැනීමට අපාසුයි නේද ?
මෙන්න කමාන්ඩ්ලයිනය මනුස්සකමෙන් යුතුව අපට උදව් කරනවා..
ඇවැසි කමාන්ඩය ඉදිරියෙන් man යොදන්න.. එවිට සියල්ල ඔබ ඉදිරිපිට..
කරනා දේ හරියට දන්නේ නැත්නම් සෙවිය හැකියි. උදා : මට කොපි කිරීම දැන් ගන්න ඇවැසි නම්
man -k copy
ලෙස යොදන්න.. හරිම සිම්පල් ...
මල් කුමාරියෝ මගේ //
නිල් නුවන් ඔබේ පවසන
ආදරේ කොහේ විමසන
බැල්ම මට හොඳින් වැටහෙයි
මල් කුමාරියෝ
ඈත පෙනෙන වළගැබෙන්
රන් දේදුනුවලට එහා
පුංචි බබාලා නොදන්න
ලස්සන ලොවකට ගිහල්ල අම්මා එනවා
මල් කුමාරියෝ…
සිනා සෙන ඔබේ දෙතොලේ
දුකින් තොර කැළුම් බැබළේ
සිහිනෙන් ඒ බව දැකලා
ඈත ලොවෙන් ඉගිල්ලිලා අම්මා එනවා
මල් කුමාරියෝ…
ගායනය : මරියසෙල් ගුණතිලක
පද රචනය :
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
චිත්‍රපටිය : චලිත රඟාලි