0
අලුත් ලිපි සොයමින්… Loading

කාලෙකට ඉස්සර මං ලිව්ව කතන්දරයක් ගෙදර එක්ක තරහ වුණා කියල මතකද?ඒ කතන්දරෙන් කියවුනේ අපේ අම්ම ඉස්කෝලෙ යන කාලෙ පන්තියෙ හිටපු යාළුවෙක් එයාගෙ අම්ම හරි තාත්ත හරි වගේ ගෙදර කෙනෙක් එක්ක තරහ වුණාම කරන අපූරු වැඩේ ගැණයි.අද කතන්දරෙත්, ගෙදර එක්ක තරහවීමක් ගැනයි. හැබැයි මේ කතන්දරේ තියෙන… ඉතිරිය

                                                           ඔන්න කට්ටියට හුග කාලෙකින් නියම සයිට් එකක් ගැන නියන්න යන්නේ.. දවස් 3 කින් විතර පොස්ට් එකක් දාන්නත් බැරි උනානේ.. මේකෙන් වෙන ඒක ගැන දැනගන්න නම් මගේ සයිඩ්බාර් එකේ උඩ බලන්නකෝ..දැක්කද? මුණුපොතේ බොත්තමක්… ඉතිරිය

මළ කෙළියයි නේද? අපේ එකාගේ තුන ඉවරයි!!! තුන ඉවරනම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ. දැන් නියම කාලේ...හික්ස්... කාලෙකින් බ්ලොග් ලියන්නත් බැරි උනා. ඉතින් ඔන්න කොහොම කොහොමහරි වචන ටිකක් අහුලාගත්තා වෙලාවකුත් එක්ක මොනවාහරි කුරුටුගාන්න හිතාගෙන... එහෙනම් ලියමුකො බලන්න...ඔන්න අපේ කොල්ලාට… ඉතිරිය

පසුගිය දිනෙක අප ඇරඹූ  සිංහල ව්‍යාකරණ නිවැරදිව භාවිතය පිළිබඳ ලිපි පෙලේ දෙවැනි ලිපිය මෙලෙසින් දිගහැරෙනවා (පළමු ලිපිය – මේ සිංහල බැරි අපගෙ රටයි 2). පසුගිය ලිපියෙන් “න, ණ” අකුරු දෙක වචන ලිවීමේදී නිවැරදිව යොදාගන්නා අයුරු සාකච්ඡා කල අතර අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ “ස,… ඉතිරිය

ඉතිරිය

ඉතිරිය

අර වෛද්‍ය පීටර් කන්දරේ මං කිව්වනේ අපේ පොරවල් සමහරු කෙල්ලන්ට ඇඩ්‍රස් දීල වෙච්ච ජරමර කීපයක් ගැන. ඇයි එක් කුසේ උපන් පාලිත සහ ජානක දිසානායක අයියයි මල්ලියි දෙන්නගේ කතන්දරේ?මේකත් ඒ වගේ කතන්දරයක්.ඔන්න අපේ පොරවල් කීපයක් ගියා නුවර එලිය පැත්තේ පොඩි පහේ ට්‍රිප් එකක්. ඒ ගිහින්… ඉතිරිය

අද අහන්නට ලැබුනු එක ගීතයක් නිසා අපි එතරම් අගේ නොකරපු, කොච්චර වටිනවා වුනත් එය අපි තේරුම් නොගත්ත, ආයේ ලබන ආත්මේ මිස මේ ආත්මේ නම් නොඑන කාලයක් ගැන හිත පුදුම විදිහට බරවුනා.ආදරයට ගෙදරින් ආ බාධක, වැඩිදුර ඉගැනුම, රස්සාව, ‍නිවස ගොඩ නැගීම ආදී නොයෙකුත් දේවල් නිසා අතට ගත්ත වැලි මිටක්… ඉතිරිය

පහුගිය දවසක කොන්ඩේ කපන්න ගිය වෙලාවක පොඩි ලමයෙකුත් කොන්ඩේ කපන්න ඇවිත් හිටියා, ඒත් ඒකා අපි පොඩි කාලේ වගේ කොන්ඩේ කපන්කොට එක යුද්ධයක් කලේ නම් නැහැ සමහර විට අපේ කාලේ පාවිච්චි කරපු මේ ජාතියේ කොන්ඩේ උගුල්ලන මැෂින් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න ඇති.ඉස්සර අපි ගිය සැලූන්… ඉතිරිය

ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වන නිසයි.… ඉතිරිය

තරු දුන්නේ උන්ය.ඒ ඔබ ඉල්ලූ නිසානම් නොවන බව අපි දනිමු.ඉතින් ඒ තරු උන්ම ගත්තාවේ. සමහර විට ඒවට උන් ගොඩක් ආසා ඇති. ඒ ඔබේ කරමත පැලඳිනිසාය.ඔබ මව් බිමට ණය නැති පුතෙකි. සතලිස් වසරක් තම රට වෙනුවෙන් ලේ දහඩිය හෙලූ ඔබගේ වීරත්වය තරු වලින් මැනිය හැක්කක් නොවේ.සදාකල් ඔබ මගේ හදවතේ වීරයෙකි.“මිනිසෙකු… ඉතිරිය

රාගම දුම්රිය පොළේදී ගත්ත ෆොටෝ කීපයක් මේ.හවස පහමාරට විතර ඉර බැහැගෙන යද්දි හතරවෙනි වේදිකාවට එහා පැත්තෙන් තියෙන මේ කොළ නැති ගහේ කපුටෝ වහලා ඉන්න 1 හරිම සුන්දර දර්ශනයක්.රාගම දුම්රිය පොළ හරහා ගමන් කරන අය මේක දැකලා ඇතුවාට සැකයක් නෑ.දැකපු නැති කෙනෙක් ඉන්නවානම් ඊළග දවසේ ඒ හරියෙන්… ඉතිරිය

අපේ පොරවල් කෙල්ලන්ට ඇඩ්‍රස් දුන්නු හැටි ගැන පොඩි කතන්දර කෑලි දෙකක් විතර ලියල දැම්ම බැලුව නේද?ඒ ආකාරයේ මං දන්න හොඳම කතන්දරේ තමයි අද මේ කියන්න යන්නේ.මගේ හොඳ හිතවතෙක් හිටිය කාදර් රියාස් කියල. පොරගේ අයිය ගේ නම කාදර් රසීක්. මුන් දෙන්නම මුස්ලිම් නම් තිබුණට සිංහලෙන් ඉගෙන ගත්තු,… ඉතිරිය

මීට සති කිහිපයකට උඩදී  ”මේ සිංහල බැරි අපගෙ රටයි” යන මාතෘකාව යටතේ අන්තර්ජාලය තුලත්, එදිනෙදා ව්‍යවහාරයේදීත් අප අතින් සිදුවන ව්‍යාකරණ දෝෂ, න ණ ල ළ දෝෂ සහ ඇතැමෙක් විසින් සිදුකරන භාෂා විකෘති ගැන කතා කළෙමු.  ලිපිය පලවීමෙන් පසු බොහෝ පාඨකයින් කල ඉල්ලීමක් නම් සිංහල ව්‍යාකරණ… ඉතිරිය

අද ඔයාලට කියන්න යන්නේ Welcome Tab වලින් මුණුපොතේ මිතුරු පිටුව ලස්සන කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.  හරි ‍. අපි දැන් වැඩේට බහිමු..මේ මිතුරු පිටු (Fan Pages) ලස්සන කරගන්න බොහෝ ඇප්ලිකේෂන් දැන් මුණුපො‍තේ තියෙනවා.. ඒවායින් එකක් තමයි Welcome Tab කියන්නේ..හරි මුලින්ම Welcome Tab ඇප්‍ලිකේශන් එකට… ඉතිරිය

කතන්දරකාරය කාලෙකට ඉස්සර මහනුවර පැත්තේ "තිප්පොලක" ලැගල හිටියාය කියන සඳහන මේ වෙනකොට කතන්දර බර ගානක ලියවිලා තියෙනව. මේ තිප්පොලේම ඊට පසු කාලෙක ලැගල හිටපු දෙන්නෙක් තමයි අද බ්ලොග්කාරයෝ වෙන මකරා සහ බිඟුවා. තවත් අය ඉන්න පුළුවන් මේ බ්ලොග් අවකාශයේ. ඉන්නව නං දන්වන්න කෝ.අපේ තිප්පොල… ඉතිරිය

ඔන්න දැන් කියන්න යන්නේ මේ මාසේ රේ සගරාවේ පලවු ලිපියක් ගැන... ඒ තමයි 20-20-20 නිතිය ගැන..කට්ටිය බලයි මොකක්ද මේ නිතිය කියලා..  වෙන මොකුත් නෙමෙයි.. ගොඩක් වෙලා පරිගණක භාවිතා කරන අයට හදපු නිතීයක්..කැමතිනම් මේක කරන්න නැත්තම් ඇස් දෙකට බුදු සරණයි.!!! අපි බලමු මොකක්ද මේ 20-20-20 නිතීයේ ‍තේරුමසෑම… ඉතිරිය

එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්න අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් අන්දරේලා වේදිකා නාට්‍යය රචනා කොට නිෂ්පාදනය කලේ 1993 වසරෙදි. දශක දෙකකට අසන්න කාලයක් ගතවුණත්… ඉතිරිය

හාඩි ඩිස්ක් එකේ ඉඩ මදිනම් මේ ක්‍රමය යොදාගෙන බලන්න. මේක හරියට අපේ පරිගණකයට තවත් හාඩි ඩිස්ක් එකක් හයි කළා වගේ තමයි. අහ්..කියන්න අමතක උනා..මේ සේවාව ලබාදෙන්නේ ගුගල් ආයතනයයි.කවදත් ලොභ නැතුව දුන්නනේ එගොල්ලෝ.. :)) මේ ක්‍රමය ගොඩක් අය භාවිතා කරන්නේ නැ..ඒ හින්දා තමයි මේක ඔයගොල්ලන්ට… ඉතිරිය

වෙලාවට වැඩ කරන එක ලංකාවේ අයට හුරු පුරුදු දෙයක් නෙමේ. මං හිතන්නේ පියවර මැනලා වෙලාව බලපු කාලේ ඉඳලා දැන් වෙබ් සරවරයක් හරහා ක්‍ෂණයකින් යාවත්කාලීන වෙන ඩිජිටල් ඔරලෝසුවලින් වෙලාව බලන්න අපි දියුණු වෙලා තිබුණත් අපේ ඇඟ ඇතුලේ තියෙන ඔරලෝසුව නං තාමත් වැඩ කරන්නේ අපේ මී මුත්තලා ඉන්දියාවේ… ඉතිරිය

ගොඩක් කට්ටිය මුණුපොතේ බාර්න් බඩි ගහනවා ඇති නේද? එ‍ගොල්ලන්ට තමයි මේ පොස්ට් එක.. මම කියන්න යන්නේ කොහොමද බාර්න්බඩි වලට හොර කරන්නේ කියලා.. මේ ක්‍රම වලින් අපිට බාර්න්බඩි වල XP & Credits එහෙම ගන්න පුලුවන්..කොහොමද එක්කෙනාට ගිෆ්ට් ගොඩක් යවන්නේ???බාර්න්බඩි වල ඔයාගේ ෆාර්ම් එකට ගියාම උඩ… ඉතිරිය

මන් හිතන්නේ මන් වැඩියෙනම් ෆිල්ම් බලන්න ඇත්තේ A/L කරන කාලේ වෙන්න ඕනේ . ඒ දවස් වල කොළඹ හැම හෝල් එකකටම වගේ එන ෆිල්ම් බලන්න ගිහින් තියෙනවා. එක දවසක් උදේ 10.30, දවල් 1.30 හවස 3.30 තුනම බැලුවා හෝල් 3ක එදා නම් එපා උනා අන්තිමට.ලංකාවේ නීතියක් තියෙනවලු ෆිල්ම් හෝල් එකක් කඩන්න තහනම් කියලා මන් නම්… ඉතිරිය

ඔන්න දැන් කියන්න යන්නේ ගුගල් ක්‍රොම් පාවිච්චි කරන අයට පොඩි වැදගත් දෙයක් ගැන..හවුලේ පරිගණකය පාවිච්චි කරනවානම් මේක වැදගත් වෙයි. මම පාව්ච්චි කරන්නෙත් ක්‍රොම්. ඉතින් මට ඕන උනා මේ ක්‍රොම් එක ඕපන් වෙද්දි පාස්වර්ඩ් එක දෙන්න බැරිද කියලා හොයන්න...පස්සේ ටිකක් හොයලා හොයලා බැලුවා..මෙන්න… ඉතිරිය

අර රොබට් නොක්ස් ලංකාව ගැන ලියපු, ඩේවිඩ් කරුණාරත්න, "එදා හෙලදිව" කියල පරිවර්තනය කරපු, පොතේ තියෙනව නේද ඉස්සර කාලෙ හොරකම් වගෙ වැරදි කරපු අයට විරුද්ධව තියෙන නඩු හබ වලදි තමන් කියන දේ හරි කියල දිවුරල පෙන්වන්න මිනිස්සු උතුරණ තෙල් වලට අත දානව කියල?අතේ දිය පට්ට ආවෙ නැත්තං අර කියල… ඉතිරිය

අද උසස් පෙළ විභාගෙත් පටන් ගත්තානේ. කාලෙකට කලින් තීර්ථ යාත්‍රිකයත් උසස් පෙළ ලියපු හැටි මතක් වුනා.අම්මෝ බයෝ,කෙමෙස්ට්‍රි, ෆිසික්ස්, ළමයි 1000ට වැඩි හෝල් ක්ලාස්.....මතක් වෙද්දිත් ඇඟ හිරි වැටිල යනවා.උසස් පෙළ කාලෙ විඳපු මිහිරි අත්දැකීම් නැතුවමත් නෙවෙයි. ඇත්තටම ඒක අමුතුම යුගයක්.… ඉතිරිය

Hi guys, this is just a testing post. Pls ignore. This does look pretty cool though. Just trying to get the hang of this keyboard. Related posts:From a train, again So here I am. After a really long time I... දත. රිදෙනව. දවස් දෙක තුනක ඉඳන්. දවසක් දා හැන්දෑවක, රෑට කාපු... Related posts:From a train, again So here I am. After a really long time I... දත. රිදෙනව. දවස් දෙක තුනක ඉඳන්. දවසක් දා හැන්දෑවක, රෑට කාපු... ඉතිරිය

කම්පියුටරයක් ගෙනාව දවසේ ඉඳලා හැම කෙනෙකුම වගේ ඈදී යන එක්තරා අංගයක් තියනවා... (මොකද්ද අප්පේ ඒ)....ඒ තමයි කම්පියුටර් ගේම්ස්..මං හිතන්නේ ගේම් එකක් ගහල නැති ,කම්පියුටරයක් සහිත කෙනෙක් හොයාගන්නවා කියන්නේ හරියට නිකං ඉන්ටර්නෙට් තියාගන ෆේස්බුක් එකේ නැති කෙනෙක් හොයනවාටත් වඩා අමාරු… ඉතිරිය

මේ ලඟදි දවසක මං ගියා ජාතික රූපවාහිනියේ පොඩි වැඩකට උදේ රැයින්ම. මුලින්ම සෙට් වුනේ උදේට කන්නයි. කෑව කියන්නේ, දීල ඇද්ද පාන් බාගෙකුයි, මාළු හොදි එකකුයි නිකං උස්මුරුත්තාවට එනකං.ඊට පස්සෙ ටිකක් ඔතන කැරකි කැරකි ඉන්න කොට මෙතනට යන එන විවිධ ග්‍රහයෝ ඇස ගැටුණා. ඔන්න බන්ධුල ගුණවර්ධන… ඉතිරිය

සීගිරිය සහ බඹරු සීගිරිය සහ බඹරු 2 මෙම වසරේ මාර්තු මාසයේ සිදුකල බඹර සංහාරයේ පටන් බොහෝ දෙනාගේ හිත් සීගිරිය වෙනුවෙන් උණුවිය. පුවත්පත් වල පිටු ගණන් සීගිරිය වෙනුවෙන් වෙන්විය.  දෙබරෙට ගල් ගැසුවා සේ ඇවිස්සුණු සියල්ලන් දැන් සන්සුන්ය. එහෙත් දුටුගැමුණු බලකාය තවමත් පෙර පරිදිම… ඉතිරිය

සුභ උදැසනක් හැමෝටම.. ගොඩදෙනෙක් මුණුපොත භාවිතා කරන හින්දා ඔයගොල්ලන්ට මේ එක හරහා කරන්න පුලුවන් පොඩි ජොලි වැඩ ටිකක් කරන විදිහ කියලා දෙන්න හිතුවා..සිරාවට මේවා මාර ගති. අදහසක් දාන්න හොදේ..1 - දැන් අපි අපේ Status එක අලුත් කළාම එකට කට්ටියට Like කරන්න විතරයිනේ පුලුවන්. ඒත් දැන් එකට කැමති… ඉතිරිය